20% OFF
Guru Geethaya-ගුරු ගීතය
රු280.00
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මීට බෙහෙවින්ම වටී. මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට,දුයිෂෙන්ට කැප කරන බව ඔබ දනටමත් දන්නවා ඇතැයි මම සිතමි.
සටන් ව්ලින් පිරී,ඒ අසීරු ජීවිතයත්,විවිධ ඉරණම්වලට කැපවූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්වලින් පිළිඹු කළ හැකිදයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද. මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ. ඔබ මා සමග එක්වී නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
Availability: In stock










Reviews
There are no reviews yet.