Gringo mahalla – ග්රින්ගෝ මහල්ලා
රු684.00
‘අරොයො’ යැන්කි පත්තර වාර්තාකාරයා කිව්ව, ‘අරොයො’ තමයි නම…
ඔව්, ජෙනරාල්තුමනි, අරොයො පිළිතුරු දුන්නේය.
තාප්පය ඉදිරියේ ග්රින්ගො මහල්ලාගේ සිරුර වැතිර තිබූ තැනට ඇවිද ගිය අරොයො, ඔහු ඉදිරියේ දණ ගසාගෙන කොල්ට් පිස්තෝලය එළියට ඇද ගත්තේය. ඔහු ගෞරවාචාර දැක්වීම සම්පූර්ණ නිරවද්යා- තාවයකින් ක්‍රියාවට නැංවීය.
-පී.209
‘ග්රින්ගො මහල්ලා මාහැඟි නිර්මාණයකි.’
-හෙන්රි මේයර්: සැන් ෆ්රැන්සිස්කෝ ක්‍රොනිකල්
සියලුම ජාතීන්ගේ සංස්කෘතින්හි, සියලු කාල වකවානුවල විවිධ තල රැගත් ආලෝක දහරාවකි.
-අර්ල් ෂොරිස්: නිව්යෝර්ක් වයිට්ස් බුක් රිවිව්
කර්ලොස් ෆුඑන්තෙස් ඉතිහාසයේ සිහිනයක් සේ මවා පායි. සිහිනයකදී මෙන් අති සුවිශේෂී සිදුවීම් උදෙසා කිසිදු අර්ථ කථනයක් අවශ්‍ය නොවේ.
-ජේ කැන්ටර් – ද බොස්ටෆ් ෆ්ලෝඩ්
මෙක්සිකානු විප්ලවය,ෆුඑන්තෙස් තියුණු නැණසකින්..
-ඩෙනිස් ඩ්රැබෙලි/යූ.එස්.ඒ ටුඩේ










Reviews
There are no reviews yet.