Keheli.lk

10% OFF

Giraya – ගිරය

රු801.00

පුරාණයේ තුන් සිංහලය පුරාම රජ මැදුරේ සිට දුගී පැල්පත දක්වා උස් පහත් කුල මල භේදයකින් තොරව ජනතාව දෛනිකව පරිහරණය කළ විවිධ උපකරණ හා අවි ආයුධ අතරේ විශේෂ තැනක් ගන්නා ගිරය ඉතා සියුම් සරල උපකරණයකි.

සියුම් සරල උපකරණයක් වුව ද ඒ හා බැඳුණු ජනශ්‍රැතිය සුළු පටු නැත. සිංහල සමාජයේ ඉමහත් පෙරළියක් ඇති කළ ගිරය, මෙරට භෞතික හා අභෞතික අවශ්‍යතාවයන් සඳහා යොදාගත් අන්දමත්, එම අවශ්‍යතාවයන් හා ගිරයේ ඉතිහාසයත්, විශේෂයෙන් ගිරය හා බැඳුණු ජනශ්‍රැතියත් මෙම ග්‍රන්ථයෙන් රටට දායාද කර ඇත.

ගිරය හා ගෙතුණු අප්‍රකට ජනකතා බොහොමයක් හා විවිධාකාර වූ ගිර වර්ග විශාල ප්‍රමාණයක සේයා රූ මෙහි අන්තර්ගත ය. මෙම පොත කියවන විට ගිරයේ අරුමය මොනවට වටහාගත හැකි ය

Reviews

There are no reviews yet.

Be the first to review “Giraya – ගිරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat