Keheli.lk

10% OFF

Gini aviyen sha panen lowa hellu minissu-ගිනි අවියෙන් සහ පෑනෙන් ලොව හෙල්ලූ මිනිස්සු

රු711.00

සැබෑ නායකත්වයක් දරමින් ලෝකයට යහපත් සේවයක් කිරීමට හැක්කේ තමා උපන් රට මෙන්ම රට වැසියා කෙරෙහිත් දයාවක් හා අනුකම්පාවක් ඇති සංවේදී මිනිසෙකුට පමණි. එවන් මිනිසුන් ලෝක ඉතිහාසය වර්ණවත් කළ අතර, ඔවුන් සුවඳ මලින් පුදන්නට සුදුස්සෝ වූහ. මෙතරම් කාලයක් ලෝකය සහ ලෝකවාසී ජනතාව රැකුණේ ඔවුන් නිසාවෙනි. නමුත් බලය රැක ගන්නට මිනිසුන් ලක්ෂ ගණනින් සංහාරය කළ නරුමයන් ජීවත් වූයේද, එසේ කරන්නන් ජීවත් වන්නේද මේ ලෝකය තුළමය. එම ද්විත්ව වාර්ගික මානවයින්ගේ ක්‍රියාකාරකම් ලෝකවාසී ප්‍රජාවට බලපෑ අයුරු කියාපාන මෙය අපූරු ග්‍රන්ථයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Gini aviyen sha panen lowa hellu minissu-ගිනි අවියෙන් සහ පෑනෙන් ලොව හෙල්ලූ මිනිස්සු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat