10% OFF
Genji monogathari-ගෙන්ජි මොනොගතරි
රු1,350.00
ගෙන්ජි මොනොගතරි ලොව ප්‍රථම නවකථාව ලෙස සැලකෙතත් එය වර්තමාන ප්‍රේම කථාවක් බඳු ය. එකොළොස්වන සියවසේ ජපන් ප්‍රභූ පසුබිමේ ලියවුණත් එය වර්තමාන සෙල්ලක්කාර එහෙත් ස්ත්‍රීන් ආකර්ශනය වන සියළු ලක්ෂණ වලින් හෙබි පුරුෂයකුගේ කතාවකි. එය ස්ත්‍රියක් අතින් ලියවීම විශේෂයකි. මුරසාකි ආර්යාව අවසාන කාලයේ මෙහෙණියක වී ආරාමික දිවියක් ගතකොට තිබේ. බෞද්ධ හා ෂින්ටෝ ඇදහිලි ද විවිධ අභිචාර විධි ද සඳහන් වෙතත් එකල ජපන් දේශපාලනය ද මනාව චිත්රනය වේ.










Reviews
There are no reviews yet.