10% OFF
Gauthama budun wahanse yatharthawa dakimu-ගෞතම බුදුන් වහන්සේ යථාර්ථව දකිමු
රු1,170.00
මානව චින්තන ඉතිහාසයට නිත්‍ය හා පුළුල් බලපෑමක් ඇති කළ සිද්ධාර්ථ ගෞතම වැනි පෞරුෂත්වයක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ආසියාව තුළ බුදුන් වහන්සේ මෙන් නොමැකෙන සලකුණක් තැබූ වෙනත් චරිතයක් නැත. උන්වහන්සේ විසින් සොයාගන්නා ලද ආගම තුළින් සංඛ්‍යාත්මක වශයෙන් පෙන්විය නොහැකි තරම් පිරිසකට සැනසිල්ල ගෙනදුන්නා පමණක් නොව අභිමානවත් මානුෂවාදයක් හා සංවේදිතාවක් ඇති සංස්කෘතියකට පදනම සපයා ඇත. ක්‍රි.පූර්ව 528 දී බරණැස සාරානාත්හි පවත්වන ලද ප්‍රථම ධර්ම දේශනාවේ ඇති පරෝපකාරී බලපෑම අද දක්වා දිගටම පවතී







Reviews
There are no reviews yet.