Keheli.lk

10% OFF

Estrogen-ඊස්ට්‍රජන්

රු405.00

ගෑනු හැමෝටම ඒ ගොල්ලන්ගෙම අපායවල් තියෙනවා…

ඒවා එක එක විදියයි….

හුඟක් ගෑනු ජීවිතාන්තය දක්වාම ඒවයෙ පැහෙනවා…

ඒත් සමහර ගෑනු මුළු මනින්ම නැතත් ඉදහිට හරි ඒවායින් පැනල ගිහින් පිවිතේ විඳින්න උත්සහ කරනවා…

නැත්තං සතුටක් සැනසීමක් හොයා ගන්න යථාර්ථයේ ම විවිධ තල නිර්මාණය කරගන්නවා…

මට ඕන වුණේ, වැව් වගේ හැගීම් වලින් පිරිච්ච ගෑනු හිත් වල

සංස්කෘතික බැමි – සොරොව් කඩලා දාන්න…

ඒවට නිදහසේ ගලන්න ඉඩ දෙන්න…

ඔයාටත් පුළුවන් ඒ හැගීම් ඇලවල් වලට පැනලා

මාළු පැටව් වගේ එහා මෙහා පීනන්න:

කිමිදෙන්න; නැත්තං ගිලිල මැරෙත්ත…

Reviews

There are no reviews yet.

Be the first to review “Estrogen-ඊස්ට්‍රජන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat