20% OFF
Elon musk-ඊලෝන් මස්ක්
රු280.00
ඊලෝන් මස්ක් යනු ඉතා කලාතුරකින් බිහිවන අන්දමේ විශ්වකර්ම මිනිසෙකි.
නවතම අදහස් තුළින් අනාගතය දෙස බලමින් ලෝකය වෙනස් කරමින් සිටින ඔහු, අඟහරු ලෝකය තුළ ජනාවාස ඉදි කිරීමට සැරසෙයි. පෘථිවියෙන් ඔබ්බට විශ්වය පුරා මානව වංශය ව්‍යාප්ත කිරීමට යයි.
ඔහු වත්මන් ලෝකයේ ධනවත් ම පුද්ගලයා පමණක් නොවේ. SpaceX, Tesla, Solar City, Starlink, Neuralink
මේ සියල්ල තුළින් ඔහු ලෝකය පුදුම කරවමින් සිටියි. මේ ඔහුගේ විස්මිතජීවිත කතාවයි.








Reviews
There are no reviews yet.