15% OFF
Eka Dawasak – එක දවසක්
රු595.00
!
“මම ගුරුන්නාන්සේ කෙහෙකි…”
“මිහි කතත්තෙ මොනවද කරත්තේ..?”
“ගුරුත්තාත් සෙලාට ඕන වැඩකටයුතු
බොහොමයක් කරන්නේ මිනී කනතුවලනෙ….- ගුරුත්තාන්සේ කතා කෙරුව දෙකට තුහට නැමිම්ලා තෙවෙයි. එකට එක කියන විදිහට යි. සක්කරයාගේ පුතා වයිමටවත් බය නැති ගාණට යි.
“… එතකොට මේ වෙලාවේ මොනවද කෙරුවෙ..?”
” පෙරේදා වළදාපු මිහියක් හැරුවා…”
ආරක්ෂක අංශවල ගිහි අවී අතේ ඇතිව බල පුළුවන්කාර කම්වලින් හිටියත් ගුරුත්තාහසෙ උජාරුවෙන් වගේ ඒ කතා කියද්දි ඒ හැම ආරක්ෂක භටයෙකුගේම හිත ගැස්සුණා.
“වළලලා දපු මිහියක් හැරුවා..?
” ඒ මොකට ද ? ”
*”…”
” ගුරුකමක් කරග්ග… තුන් කුලුදුල් මිහියක්… ගුරුකම්වලට කියාපු බඩුවක්…”
” දැන් ඒක කරලා ඉවර ද…?
“තාම ජපකරහවා… පරි යකාට ගොටුව දෙන්න තියෙන්නෙ ජාම වෙලාවට…”









Reviews
There are no reviews yet.