Keheli.lk

10% OFF

E Samanalunmiyagiye Ma Namin Nam? – ඒ සමනලුන්මියගියේ මා නමින් නම්?

රු522.00

” හීත අරණේ මල් කිණිති, අහස හූරන හීන, කටු කුඩු, සිනා, දිය වෙන පර්වත, රතු පාට හැන්දෑව, මල් නටන ගුමු ගුමුව අතරින් පෙරී එන සෞන්දර්ය ප්‍රවාහයක් සමග ජීවන වියමන් හි සොඳුරු, ගැඹුරු පැති පිළිබඳ සියුම් චින්තාවලියක් මේ කවි සමුච්චයෙහි කැටපත් කර තිබේ.
‘ ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ? ‘ කාව්‍යාවලිය ගගන ලක්සර වර්ණකුලසූරිය නම් නෑඹුල් කවියාගේ සම්ප්‍රාප්තිය යි. ඔහුගේ ප්‍රතිභා මහිමය, මානව හා සමාජ නිරීක්ෂණය ද මෙහි කැපී පෙනේ. සතතාභ්‍යාසය  ඔස්සේ පරිණතිය කරා ළඟා විය හැකි වාසනා ගුණය මෙම කවියාට ඇති බව සටහන් කරනුයේ සන්තුෂ්ටියෙනි.

Reviews

There are no reviews yet.

Be the first to review “E Samanalunmiyagiye Ma Namin Nam? – ඒ සමනලුන්මියගියේ මා නමින් නම්?”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat