10% OFF
Duwapan kollo dowapan- දුවපං කොල්ලෝ දුවපං
රු630.00
“විශ්වාස කරන්න මම ගොලුබෙල්ලන්වත් කෑවා. හරිම අප්පිරියා තමයි. ඒත්, රහ බලන්නේ නැතුව එක පාරටම ගිල්ලා.
දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි. දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ.
ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්ව විද්‍යාලයේ කවුරුත් කතා බහ කළහ.







Reviews
There are no reviews yet.