10% OFF
Duwana wattiya ha hinawena tikira-දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා
රු850.00 රු765.00
ලියනගේ අමරකීර්ති යනු කතන්දර කියන්නෙකූටත් වඩා කතන්දර කියන්නේ කෙසේදැයි කදිමට අත්හදා බලන්නෙකි. ඔහු පවසන දෑ මෙන්ම ඊටත් වඩා වැදගත් වන්නේ ඔහු එය පවසන ආකාරයයි. ලියනගේ අමරකීර්ති යනු වර්තමාන කෙටිකතා කලාවෙහි ශිල්ප ක්රම වර්ධනය කරමින් මැදිහත් වන දේශපාලන කතාකරුවෙකියි කීම ඔහුට සාධාරණය ඉටු කිරීමකැයි මට සිතේ.
Categories: New Arrivals, අලුත්ම පොත්, කෙටිකතා
Author: Liyanage AmarakeerthiPublisher: Vidarshana Publishers
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
- Add to cart
- Add to cart






Reviews
There are no reviews yet.