Keheli.lk

15% OFF

Diana – ඩයනා

රු637.50

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජීවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබඳව ලෝකයා කතා බහ කළ බවයි.
ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු ජනමාධ්‍ය මෙන්ම සියළු ජන කොටස් ද වැඩියෙන්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොඳ අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිටි බවද කියනු ලැබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Diana – ඩයනා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat