10% OFF
Dehi Dodam Premaya – දෙහි දොඩම් ප්‍රේමය
රු500.00 රු450.00
කොන්දොස්තර මහත්තයා දෙහි ගෙඩි දෙක තුනක් ගෙනාවා. ඒ ටික සෙනඟ අතින් අතට, අපේ අතට එව්වෙ පන්සලේ මල් වට්ටි පෙළට අත ගස්සනවා වගේ. කොන්දොස්තර මහත්තයා සෙනග අතරින් පෙරළගෙන අපි ළඟට ආවේ නැත්තේ බස් එක ගමගේ ආරම්භ කළ නිසා.
දෙහි ගෙඩියක් කෙල්ලගේ අම්මා කෙල්ලට දුන්නා.
මං ඒ අත විතරක් නිදහස් කළා.
කෙල්ල දෙහි ගෙඩිය එහෙමම කටේ දා ගත්තා. ‘බර බර ‘ ගාලා දෙහි ගෙඩිය කනවා. ඇට, පොතු වෙන් කිරිල්ලක්, ඉවත් කිරිල්ලක් නෑ. බලාගෙන ඉන්න මගේ කටේ දත් හිරි වැටුණා. කෙල්ලට ගාණක්වත් නෑ. රීරි යකා මස් කනවා ඇත්තෙත් එහෙම වෙන්නැති කියලා මට හිතුණා.
Related products
-
10% OFFRead more

Out of stock
- Add to cart
- Add to cart
-
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.