Keheli.lk

10% OFF

China Cinderella – චීන සින්ඩරෙල්ලා

රු765.00

‘අනේ මට කියන්න මගේ ඇත්ත අම්මා
මොන වගේද කියලා. මට ආසයි
එයාව මගේ හිතේ මවාගන්න.’

එයාගේ එක පින්තරයක් වත් මෙහෙ ඇත්තේ නෑ. ඔයාගෙ තාත්තා අපට කිව්වා එයාගේ පින්තූර ඔක්කොම පුච්චල දාන්න කියලා.

ඇඩ්ලින් යෙන් මාහ් උපදිද්දී ඇගේ මව මිය ගියාය. එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හැටියටය. අවාසනාවන්ත යැයි හංවඩු ගසනු ලැබූ මේ දිරිය දැරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ධෛර්යය , කිසිදා මතකයෙන් බැහැර නොවන සත්‍ය කතා පුවත තුළ දිග හැරෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “China Cinderella – චීන සින්ඩරෙල්ලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat