Check & Mate
රු1,980.00
මැලෝර් ග්රීන්ලීෆ්ට චෙස් කියන එක දැන් ඉතිහාසයට අයිති දෙයක් විතරයි. අවුරුදු හතරකට කලින් ඒ සෙල්ලම එයාගෙ පවුලම කඩා ඉහිරවාපු නිසා එයා දැන් හැමදේම කරන්නෙ හරීම සැලකිල්ලෙන්. අම්මයි නංගිලායි, ජීවිතේ ටිකක් හරි ඉස්සරහට අරගෙන යන රස්සාවයි විතරයි මේ වෙනකොට එයාගෙ ජීවිතේ ඇතුලෙ තියෙන්නෙ.
ඒත් දවසක් අකමැත්තෙන් වුණත් එයා පින් අතේ වැඩකට චෙස් සෙල්ලම් කරන්න එකඟ වෙනවා. එතනදී තමයි කතාව වෙනස් වෙන්නෙ. ඒ තරඟෙදී මැලෝරි ලෝක චෙස් ශූරයා නැත්තං කින්ග් කිලර් කියලා හදුන්වන නෝලන් සෝයර්ව, ඒ කිව්වේ චෙස් ලෝක්කේ නරකයාව පරද්දලා දානවා.
නෝලන් සෝයර් මේ අහසින් පාත් වුන කවුරුත් නොදන්න කෙල්ලෙකුට පරාද වුණ එක ගැන හැමෝම පුදුම වෙනවා. ඒත් ලොකුම අවුල මොකක්ද දන්නවද..? නෝලන්ට මේ කෙල්ලත් එක්ක තව තවත් චෙස් සෙල්ලම් කරන්න තියෙන උවමනාව..!
නෝලන් මේ සෙල්ලම් කරන්නේ මොන වගේ Gambit එකක්ද?








Reviews
There are no reviews yet.