Keheli.lk

10% OFF

Che Guwerakarayek චේ ගුවේරාකාරයෙක්

රු675.00

“මම මගේ අයියා කෙනෙකුට වගේ ඔයාට කියන්නේ. නැවත නම්, ඔය ජරා කල්ලියේ වැඩවලට යන්න ඒපා. ඕකුන් එක්ක වැඩ කරනවාට වඩා හොඳයි. නගර සභාවේ වැසිකිළි හෝදන එක. අයියා, මට මේ ඔයාගේ නෑදෑයෝ ඉස්සරහා පොරොන්දු වෙන්න ඕනෙ, ආයෙත් යන්නේ නැහැ කියලා. මම් ඔයා ගැනත් සොයා බලනවා, ඔයා ආයෙත් ඔය හොර කල්ලිය එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචි වුණොත්, ආයේ කතා දෙකක් නැහැ ඔයාවත් මම පොලිසියට අල්ලලා දෙනවා” යයි කුසුමලතා මෙහිදී ප්‍රකාශ කළාය.
කුසුමලතා ඔයාටවත් මේ මගේ නෑයන්ටවත් අමුතුවෙන් පොරොන්දු වෙන්නේ නැහැ. කල්ලියට ආයේ යන්නේ නැහැ කියලා. ඒත්, මම ඒකෙන් ඉවත් වෙන්න තීරණය කළේ මාස හයකට ඉස්සෙල්ලා, ගාල්ලේ කඳවුරට ගිය දවසෙයි. කරන්න දෙයක් නොතිබුණ නිසා, මම කාගෙන ඉදලා උන්ගේ සියලු පුහුණු අවසන් කළේ, එතහින් ගැලවිලා යන අරමුණෙන්. දැන් අරමුණට ඇවිත් ඉන්නේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Che Guwerakarayek චේ ගුවේරාකාරයෙක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat