View cart “Aluth Nagaradhipathi-අලුත් නගරධිපති” has been added to your cart.
10% OFF
Chakrola-චැක් රෝල
රු450.00 රු405.00
ජීවත් වන්නන් සියල්ලන්ම මිනිසුන්මය. වෙනස කලු සුදු හෝ දුඹුරු පාටින් නොවේ. මිනිස්කමේ වර්ණ වලින්ය. එය පීඩිත සහ පීඩක ලෙසින් දෙගොඩක් කරන්නට ඇතැමෙක් තැත් කරති. එහෙත් පීඩකයාද පීඩිතයා බවට පත්වන්නට හෝ පීඩිතයාම පීඩකයා බවට පත්වන්නට හෝ ගතවන්නේ ඇසිල්ලකි. මිනිස්කම යනු මේ සියල්ලම යයි මට සිතේ. කෙටිකතාවක් කෙටිම කෙටි හෝ බොහෝ දිග හෝ විය හැකිය. ඒ සඳහාද කාලය සහ සංස්කෘතික හුරුපුරුදු බලපවත්වනවා විය හැකිය. විශේෂත්වය විය හැක්කේ කෙටිකතාවකට පාදක විය හැකි මානුෂිකත්වයයි. මන්ද, කෙටිකතාවක් පුරා සැරිසරමින්, ජීවිතය නම් මේ යයි පෙන්වාදෙමින් එහිම රැඳෙන බොහෝ දෙනෙකු මිනිසත්කම නැමැති විෂය තුළින් පෝෂණයවී තිබීමයි. එය හොඳ හෝ නරක යයි හංවඩුව ගැසී තිබිය හැකිය. එහෙත් වඩාත්ම වැදගත්වන්නේ කෙටිකතාවකින් නිරූපනය වන මනුෂ්‍යත්වයම පමණි.
Categories: New Arrivals, අලුත්ම පොත්, කෙටිකතා
Author: Sepali MayadunnePublisher: Sarasavi Publishers
Related products
- Add to cart
- Add to cart
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 -
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.