Buwalla – බූවල්ලා
රු722.50
යුධ කටයුතු වෙනුවෙන් විද්‍යාව භාවිතා කිරීම සිදු කරන්නේ අද ඊයෙක සිට නොවේ.
සිටි ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්සේ නමින් හැඳින්වූ එක්තරා පර්යේෂණාගාරයක් තුළ සුවිශේෂී ,යුධමය අතින් ඉතා වටිනා සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය වෙයි.එය නිර්මාණය කරන්නට පෙර කී ආයතනයේ හිමිකරු වැය කරන්නේ අතිමහත් වූ කාලයකි; ධනස්කන්ධයකි.ඔහුගේ ඒකායන අරමුණ එය එරට රජයට අළෙවි කිරීමය. එහෙත්, එක්‍තරා දිනෙක,අධික වටිනාකමකින් යුතු සුපිරි සොල්දාදුවා පර්යේෂණාගාරයෙන් අතුරුදන් වෙයි!
එය සිදුවූයේ කෙසේද ? ඊට හවුල් වූ අයගේ අරමුණ යහපත් ද? අයහපත් ද?
වියරු වැටුණු පෙර කී ආයතන හිමිකරුවා,අතුරුදහන් වූ සිය ‘නිර්මාණය’ සොයා යනු පිණිස සහය පතන්නේ රජයේ ආරක්ෂක අංශවලින් නොව ,’ නාශකයා’ ලෙස තමන් හදුන්වාගත් කුප්‍රකට කුලී ඝාතකයෙකු ගෙනි.
මේ වූ කලි කුතුහලයත්,ත්‍රාසයත්,ආදරය හා සෙනෙහස ත් මුසු වූ විද්‍යා ප්‍රබන්ධ නවකථාව කි.
Reviews
There are no reviews yet.