Keheli.lk

20% OFF

Bramle wanantharaye wikramaya(hathe kalliye wikrama 14)- බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය (හතේ කල්ලියේ වික්‍රම 14)

රු240.00

ජනරල්වරයා නිර්භීතව යුද වදිමින් දිනු වීර පදක්කම්සොරා ගෙන තිබිණි. ඔහු සිටියේ මහත් කනගාටුවෙනි. ඔහුගේ සිත සැනසීම කොලින්ට බාර විය. ඒ අතරතුර හතේ කල්ලිය මහ රෑ බ්‍රැම්ලේ වනාන්තරයට ඇතුළු වූයේ කුමකටද?
සිහින් අත් ඇති මිනිසා කවරෙක්ද?ඔවුන් සත් දෙන විශාල බල්ලකුගේ අත් අඩංගුවට පත්වූයේ කෙසේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Bramle wanantharaye wikramaya(hathe kalliye wikrama 14)- බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය (හතේ කල්ලියේ වික්‍රම 14)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat