Keheli.lk

20% OFF

Borukari da man ? – බොරුකාරී ද මං ?

රු1,240.00

විවිධ නම් වලින්, රැකියා වලින් එක් එක් නගරවල පෙනි සිටියද මා එකම පුද්ගලයෙකි… නමුත් ඔබව පහසුවෙන් බොරු මගින් රැවටීම පිළිබඳව ඔබට මා හට දොස් පැවරිය නොහැක. මන්ද මා සියල්ල සිදු කර ඇත්තේ නිතීයට අනූකුලවමය…
මාගේ අවසන් කාර්‍යය සදහා.
මා පෙනි සිටිනුයේ මාගේ සැබෑ නමිනි. මන්ද මෙය සාර්ථක වුවහොත්, මම කවුද යන්න
මෙන්ම
මේ සඳහා මා පෙළඹවු
ඔබ සිදුකලේ කුමක්ද යන්න
ඔබේ මතකයේ රැදිය යුතුය…
ඔහුගේ අවසානය ද?
මට මගේ අරමුණ කරා යාමට හැකි වේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Borukari da man ? – බොරුකාරී ද මං ?”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat