Keheli.lk

15% OFF

Boho kavi liyaune obata ya-බොහෝ කවි ලියවුණේ ඔබට ය

රු637.50

කවි ලියවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ට සිතුන දිනවල ය.

* මේ දැන් දකින්න ඕනමයි කියන දඩබ්බර හිත හා යුද වදින මොහොතකය.

නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීහයක දවටා
හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසාම ඒ සියලු දේ රැක්කත්,

හුඟක් කවී ලියවුණේ ම

නුඹව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Boho kavi liyaune obata ya-බොහෝ කවි ලියවුණේ ඔබට ය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat