10% OFF
Black Wodka – බ්ලැක් වොඩ්කා
රු900.00
අන්තිමට මට කියන්න නියෙන්නෙ මේ කතාව දවසක මං එක්කම වැලලිලා යන කතාවක්. කොහෙදි හරි කොහොම හරි මේ පොතඅහම්බෙන් හරි දදැක්කොත් ඔයා කීයටවත් දැනගන්න එකක් නෑ අවුරුදු ගානක් තිස්සේ ඔයාට කවි ලියවිලා නියනවා කියලා මොකද මං විතරක් දන්න ඒ ලස්සන රොබරෝසි මලේ කතාව බර පන්තියෙන් වදන බිල්ලක් වොඩිකා බෝතලයක් ඇතුලට හිර කරලා ඇති කියලා කවිරුත් දැනගන්න එකක් නෑ
මේ ලෝකෙ මේ කතාව සම්පූර්ණයෙන් දන්න එකම කෙනා මං ම විතරක් නිසා ඔයා කිසිම දවසක දැනගන්න එකක් නෑ මේ තරමි මට ඔයාව දැනුනා කියලවත් –
මං හිතන්නෙ නෑ මේ කතාව ඔයා දැනගතත් විශ්වාස කරයි කියලා. ඒත් ඒකට කමක් නෑ, මං ආදරෙයි නෙ








Reviews
There are no reviews yet.