Keheli.lk

10% OFF

Bihisunu gimhanaya(salok homs parikshana)-බිහිසුණු ගිම්හානය(ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය

රු1,080.00

අපරාධ ස්ථානය රැකි පොලිස් කොස්තාපල්වරයා අප වෙත නැඹුරු වූයේ රහසක් පවසන්නට මෙනි.

‘ඔහු එතැනින් ගිය කරත්තකාරයෙකුව මේ බව වහා ම පොලිසියට දැනුම් දෙන්න පිටත් කරල, තවත් අයෙක්ව වහාම වෛද්‍යවරයෙක්ව කැඳවන්න යවල තියෙනව. වෛද්‍ය ලුවෙළින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ. ඒ වෛද්‍යවරයාගේ ශල්‍යගාරය, මේ ඔබ දකින, එම කාන්තාව වැටී සිටි තැනට මීටර් තුන් සීයකට නොඅඩු දුරකින් තියෙන්නේ. ඔහු සිය අතින් යම් දිශාවක් දක්වමින් කීවේය.

අපේ ඇස් ඒ දෙසට යොමු විය.

ඉතින් ඔහුව කොස්තාපල්වරයාගේ ඉල්ලීම අනුව අවදි කරල තියෙනවා. ඔහු ඇඳ පැළැඳ ගෙන වහාම මෙම ස්ථානයට ඇවිත්, ඇගේ සිරුර පරික්ෂා කරල බලලා, ඇගේ සිරුර හමුවූ මෙතනදීම, එහිදී වෛද්‍ය ලුවෙලින් තහවුරු කරල තියෙනවා, ඇය මියගොස් ඇති බවට. ඒ මොහොතේ ලුවෙලින් විසින් කොස්තාපල් නීල්ගෙන් අසා තිබෙනවා,

මේ කැපුම් කෙටුම් අනුව මෙතැන ලේ විලක් ව තිබිය යුතුයි. කෝ ලේ? ඇයව ඝාතනය කළේ ලේ උරා බොන පිශාවයෙක් ද?’ කියලා

Reviews

There are no reviews yet.

Be the first to review “Bihisunu gimhanaya(salok homs parikshana)-බිහිසුණු ගිම්හානය(ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat