Keheli.lk

20% OFF

Buthayage Wara Thuna – භූතයාගේ වර තුන

රු280.00

එමා සහ බොබි කොයුරු සොයුරියන් වුණාට නිතරම රණ්ඩු වෙනවා.

“මම ඔයාලාට වර තූනක් දෙන්නම්. ඒත් ඔයාලා වගේ අයට ඒ වරවලින් යහපතක් නම් වෙන්නේ නැහැ.” භූතයා පැවසුවා.

බොබ් ඒ වරයකින් ලබා ගන්නේ ලස්සන පුංචි ගූවන් යානයක්. ඒ ගූවන් යානයෙන් එයාලා ගියේ කොහාටද?

භූතයා කී විදියටම ඒ ගමනින් එයාලාට යහපතක් වුණේ නැද්ද

Reviews

There are no reviews yet.

Be the first to review “Buthayage Wara Thuna – භූතයාගේ වර තුන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat