Keheli.lk

15% OFF

Bayo karapu Alevel 2 – බයෝ කරපු ඒලෙවල් 2

රු425.00

එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික‍්‍රියාවක සීමාකාරී ප‍්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතනිං ප‍්‍රතික‍්‍රියාවත් නැවතුණා!

“ආදරේ කියන්නෙ
සමතුලිතතාවයක්!
එහෙම නැත්තං
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික‍්‍රියාවක්!”

මම කොයි තරම් කිව්වත්
ඔයාට ආදරේ කියන්නෙ,

එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික‍්‍රියාවක් විතරක්ම වුණා!

Reviews

There are no reviews yet.

Be the first to review “Bayo karapu Alevel 2 – බයෝ කරපු ඒලෙවල් 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat