Keheli.lk

10% OFF

Bala mehewara-බැල මෙහෙවර

රු1,170.00

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමුපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළඳ සැල් වලින් පුළුවන්කම ලැබෙන්නේ අතළොස්සකටය. සමුපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවත් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී ද නැත.

“බැළ මෙහෙවර නව කථාව සමුපකාර ව්‍යාපාරය අළලා ලියවී තිබෙන එකම නව කථාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නව කථාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ.

ගැමි සමාජයේ විපරිණාමයක් අද ඇතත්, ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක් නැති බව සත්‍යයකි. මේ නවකථාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

Reviews

There are no reviews yet.

Be the first to review “Bala mehewara-බැල මෙහෙවර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat