10% OFF
Ayubowan Melori Tawars ආයුබෝවන් මැලෝරි ටවර්ස්
රු1,125.00
‘ සමු දෙන්නේ සිතකින් නොවේ ‘
ප්‍රධාන ශිෂ්‍ය නායිකා ෆෙලිසිටි රිවස්ට, සිය ආදරණීය විදුහල් මාතාවගෙන් සමු ගැහීමේ කාලය එළඹ ඇති බව පසක් විය.
හය පන්තියේ දැරියන් විනෝදයෙන් පිරි අලුත් වාරයකට පිඹුරුපත් සකස් කළ ද, මස් ග්රේලිංගේ සිතේ වූයේ වෙනත් ම සිතිවිල්ලකි.
මේ අතර, ආදි සිසුවියෝ ද නැවත විදුහල වෙත ආහ.
සුපුරුදු මුහුණු සමගින්, සියලු බාධක ජයගැනීමට ෆෙලිසිටිට හැකිවේවිද?









Reviews
There are no reviews yet.