Keheli.lk

20% OFF

Aya gahaniya mage biridaya – ඇය ගැහැනිය මගෙ බිරිඳය

රු1,080.00

විවාහක කාන්තාවන්, ස්වකීය ස්වාමි පුරුෂයන්ගේ අසංවේදී බව හේතුවෙන් ලත් කම්පනය සහ පීඩනය ආශ්‍රය කර ගත් අත්දැකීම් සහ ආවර්ජනා මේ ග්‍රන්ථයේ ඇතුළත්ය.
දීර්ඝ කාලයක් තිස්සේ අවධානයට ලක් වුණ විවාහක කාන්තාවන්ගේ මානසික වෙහෙස සම්බන්ධ ඔවුන්ගේ ආවර්ජනයන්ගෙන් මෙහි ඇතුළත් වන්නේ කිසි යම් ආකාරයකට පොදු බවක් විද්‍යමාන මධ්‍යම පාන්තික දිවි පෙවතක් ගත කරන කාන්තාවන්ගේ සසලතාවන්ය.
ස්වාමි පුරුෂයන් තමන් සම්බන්ධව භාර්යාවන් මතු කරන ගැටලු සහ චෝදනාවලට දක්වන ප්‍රතිචාර ද ඇතැම් සටහනක ඇත.
මේ ග්‍රන්ථය වූ කලී අඹු සැමි ජීවිත සම්බන්ධව පොදු පාඨකයාගේ ජීවිතාවබෝධය උදෙසා විචාරශීලී අවබෝධයකට සුදුසු කැඩපතකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Aya gahaniya mage biridaya – ඇය ගැහැනිය මගෙ බිරිඳය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat