Keheli.lk

20% OFF

Awasanayedi german viyagraya nihada viya-අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය

රු600.00

සැන්දෑවේ දිගුව ගිය සෙවණැලි සඟවමින් රාත්‍රිය පැමිණියේය. අකාල කාලයකි.. කාලය නිසොල්මන් වූ සෙයකි.

හඬ නිහඬය. මරණය…. එය නිහඬ හඬකි. ජීවත් වීම කොතරම් වටිනාකමක්ද… අවසානයේදී එය ඔබට සිහි කර දෙන්නේ මරණයේ නිහඬ හඬය. ඒ වෙඩි හඬ ඇසුණි.

දෝංකාරයකින් පසු යළිත් නිහඬතාවකි. “සියල්ල අවසන්ය. ”

ඔහු එසේ කීවේ මේ අවසානයට පෙර දවසක ය. ලේ… ඔහුගේ සිරුර තෙත් කරමින් නොදත් අවසානයක් කරා ගලායමින් තිබුණි.

” රංගනය අවසන්ය. මම තව දුරටත් රංගධරයකු නොවෙමි. ප්‍රේක්ෂකයෙකු පමණි.. ප්‍රේක්ෂකගාරයේ අවසාන පේළියේ හිඳ සිටින.

ඒත් දැන් ඔහු එතැනද නැත.™ අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Awasanayedi german viyagraya nihada viya-අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඬ විය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat