Keheli.lk

15% OFF

Aththatama e midi abul-ඇත්තටම ඒ මිදි ඇබුල්

රු510.00

ප්‍රේමයේ අවසන් කියවීම

ගහක යුතුකම මල් සැදීමය මලින් අතු ඉති හැඩ කිරීමය මිදෙන දා මල් අත්හැරීමය සුසුම් පිටකර දරා ගැන්මය ආදරේ කියන්නේම ඒකට

මලක කාරිය සුවඳ දීමය සුවඳ දී නටුවෙන් මිදීමය මිදී ගහ මුලටම වැටීමය යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට

සඳ එළිය මල් පිබිදවීමය යන්තමට මුදු පෙති සිඹීමය ඉඳ හිටක සුවදුක් ඇසීමය අයිතියක් කිසිදා නොකීමය ආදරේ කියන්නේම ඒකට

Reviews

There are no reviews yet.

Be the first to review “Aththatama e midi abul-ඇත්තටම ඒ මිදි ඇබුල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat