20% OFF
Asani Sara – අසනි සර
රු1,040.00
පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමඟ කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි.
” වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද ! ” ඔහුගේ බැල්ම දැඩි විය.
“එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා උපදින්න තියෙන ජීවිතත් එක්කම ” ඔහු කතාව මඳකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය.
” ඊයෙ මිනිහෙක් ඇවිදින් මගෙ කකුල් දෙක ළඟ පොත් ත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, ‘ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹේ දුව මොකටද ජීවත්වෙන්න ඕනෑ කියලා ඇහුව ඒ නඩුකාරයමයි ”









Reviews
There are no reviews yet.