15% OFF
Arthawath Jeewithayak Godanaga Ganne Mehemayi – අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි
රු765.00
මෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජීවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.









Reviews
There are no reviews yet.