20% OFF
Aprikanu wanantharaye sathapum wisidahasak – අප්‍රිකානු වනාන්තරයේ සැතපුම් විසිදහසක්
රු960.00
මෙහි කර්තෘ ජෝන් එල් බ්‍රෝම් වෘත්තීය ඡායාරූප ශිල්පියෙකි. චිත්‍රපට සමාගමකින් සමාගමකින් තමා බාරගත් කොන්ත්‍රාත්තුවක් සම්පූර්ණ කිරීම සඳහා ජෝන් එල් බ්‍රෝම්, අප්‍රිකානු වනාන්තරයේ සැතපුම් විසි දහසක දුර ප්‍රමාණයක් ගමන් කරන්නට යෙදුණු ත්‍රාසජනක කතාව මෙහි අඩංගු වේ.
ඒ ගමනේ දී ඔහු මුහුණ දුන් අත්දැකීම්, සතුන්ගේ චර්යා රටාවල නිරීක්ෂණයත්, අප්‍රිකානු වනාන්තර වල වාසය කරන කළු ජාතිකයන්ගේ ජීවන රටා, චාරිත්‍ර, ආදිය පිළිබඳ අති සුන්දර මෙන් ම ත්‍රාසජනක විස්තර රැසක් මෙහි අඩංගු වේ.
ක්‍රි.ව 1957 දී ප්‍රථම වතාවට ප්‍රංශ භාෂාවෙන් පැරීසියේදීත් ක්‍රි.ව 1958දී දෙවන වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් ලන්ඩනයේදීත් මේ පොත ඵල වී ඇත.








Reviews
There are no reviews yet.