Keheli.lk

20% OFF

Aprikanu Viyaruwa – අප්‍රිකානු වියරුව

රු800.00

ජෝර්ජ් මිචෙල් ජීවත් වුයේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවල ය. කුඩා කල පටන් ම ඔහු සතුන්ට ප්‍රිය කළ අයෙකි. නිදහසේ ඉබාගාතේ ඇවිදින්නට ආශා කළ අයෙකි. වනාන්තරයට ගහ කොළට ඇළට දොළට පෙම් කළ අයෙකි. කොටින්ම කියතොත් ඔහු උපතින් ම සොබාදම්වේදියෙකි.
මේ කෘතිය හුදෙක් වනාන්තරය වන සතුන් නීත්‍යානුකූල ලෙස හා ක්‍රීඩාශීලී ලෙස දඩයම් කිරීම සහ වනාන්තර අත්දැකීම් පිළිබද ලියන ලද පොතකි. එහෙත් මේ පොත තුළ තවත් බොහෝ වටිනා දේ අඩංගු ය. ජීවිතයේ අභියෝග සතුටින් බාර ගන්නා ආකාරය . ස්ථිර අධිෂ්ඨානයකින් ඒවාට මුහුණ දී ඒවා ජය ගන්නා ආකාරය, වනාන්තරයේ සෆාරි චාරිකාවලට පැමිණෙන මිනිසුන් ඒ චාරිකාවලට කැටුව යාමේදී විවිධ චරිත ස්වභාවයන් ඇති මිනිසුන් සමග ගණුදෙනු කරන ආකාරය, දඩකෙළියේ නීති රීතිවලට අනුව හා වත්පිළිවෙත් අනුව දඩයම් කරන ආකාරය ආදී බොහෝ දේ මෙහි අඩංගු ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Aprikanu Viyaruwa – අප්‍රිකානු වියරුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat