Keheli.lk

10% OFF

Aparadaya Saha Daduwama 2 අපරධය සහ දඬුවම 2

රු1,170.00

රුසියානු සාහිත්‍යයේ මහා ප්‍රාඥ ජ්යෝදර් දොස්තයෙව්ස් කිගේ ‘අපරාධය සහ දඬුවම’ අග්‍රහණ්‍ය නවකතාවේ සමාප්ති වෙළුම මෙයයි. පළමු කොටසින් ආරම්භ වූ රස්කොල්නිකොව්ගේ මානසික අරගලය. දෙවන කොටස තුළින් වඩාත් තීව්‍ර හා සංකීර්ණ මානයන් කරා ගමන් කරයි. තමා කළ අපරාධයේ බරින් මිරිකෙන ඔහු, නීතියෙන් බේරි සිටීමට උත්සාහ කළද, ඔහුගේම හෘද සාක්ෂිය විසින් පනවන දඬුව මෙන් ගැලවීමට නොහැකි වෙයි. සෝනියාගේ අපරිමිත කැපවීම හා ආදරය හමු වේ. රස්කොනිකොව් අහංකාරය බිඳ දමමින් පසුතැවිල්ල සහ ආධ්‍යාත්මික පුනරුත්පත්තිය කරා පියනගන අයුරු මෙහි ඉතා සංවේදීව නිරූපණය වේ. දැදිගම වී. රුද්‍රිගුගේ සුභාවිතසිංහල පරිවර්තනයෙන් හැඩවන මෙම කෘතිය, මිනිස් ආත්මයේ අඳුරුම තැන් මෙන්ම එහි පවතින උත්තරීතර ශක්තියද විවරණය කරන අසිරිමත් නිර්මාණයකි. මෙම දෙවන කොටසින් රස්කොල්නිකොව්ගේ වෘත්තාන්තය සම්පූර්ණ වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Aparadaya Saha Daduwama 2 අපරධය සහ දඬුවම 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat