Keheli.lk

15% OFF

Anka widyawa-අංක විද්‍යාව

රු1,360.00

මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.

Reviews

There are no reviews yet.

Be the first to review “Anka widyawa-අංක විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat