Keheli.lk

10% OFF

Andakarayen Thaggak – අන්ධකාරයෙන් තෑග්ගක්

රු1,080.00

අපේ සාප්පුවේ ඉරිතැලී ගිය පොළොව මත මගේ සැමියාගේ මළ සිරුර වැතිරී ඇත. යකඩ මළකඩ සමග මුසු ලේ ගන්ධයෙන් අවට වාතය පිරී තිබේ. ඒ සුවඳ මට ගෙන එන්නේ මගේ ධනවත් අසල්වාසීන් විසින් අවස්ථා කීපයකදී එළදෙනෙකු ඝාතනය කිරීමේදී දැණුනු සුවඳයි. ඔවුහු මෝටර් සයිකල් වලින් ආවෝය. ඔහු මරා දමා ආ සැණින්ම වහා අතුරුදන් වූහ. අපිරිසිදු පොළොව මතට වැටෙන අන්තිම ලේ බිංදුව දක්වා මම බලා සිටිමි. එහෙත් සිදුවූයේ කුමක් දැයි මට වටහා ගැනීමට අපහසු විය. ඉස්ලාමීය ” බොකෝ හරාම්” සටන් කාමීහු මගේ සැමියා මෙලෙසින් මරා දැමූහ. ඒ ඔහු ක්‍රිස්තියානියෙකු වූ නිසාය

Reviews

There are no reviews yet.

Be the first to review “Andakarayen Thaggak – අන්ධකාරයෙන් තෑග්ගක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat