Keheli.lk

20% OFF

Anacharaya-අනාචාරය(paulo coelho)

රු600.00

සමහරවිටෙක ඔබට ඔබ කවුදැයි සොයා ගැනීම අහිමි කොට ගන්නට සිදුවෙයි
අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මඟ සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නී ය සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ ජීවිතයක් ඇති සැටියකි: ප්‍රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක්, එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි. පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැන්මක් කරන්නී ය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Anacharaya-අනාචාරය(paulo coelho)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat