| Weight | 0.44 kg |
|---|
20% OFF
Amma-අම්මා
රු1,200.00
රුසියානු හා ලෝක සාහිත්යයේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ “අම්මා”. අද වුවද එය විප්ලවවාදී සාහිත්යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පංතියේ ජීවන තතු පැහැදිලි කළ පළමුවැනි කෘතිය “අම්මා” ය. කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්රහණය සදහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.
Availability: In stock










Reviews
There are no reviews yet.