Keheli.lk

20% OFF

Amitivila-ඇමිටිවිලා

රු640.00

1975 ජූලි වලදී කැතී හා විවාහ ජෝර්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80,000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදුවූ මිනී මැරුම් පිළිබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ්‍රිඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි.
ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු කාරණා වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහාසයේ ඇමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත්‍ය බව විශ්වාස කළ අතර සමහරකු පැවසූයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වුවත් එයින් පිටව ගිය පසු ජෝර්ජ් හා කැතී නොසෙල්වී පවසා සිටියේ ඔවුන්ට බොරු කීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, ඔවුන් සඳහන් කළ සියලු කරුණු සත්‍ය බවත්, නිව්යෝක්වලට පැමිණි පසුද යම් බලවේගයක් තමන් අවට සැරිසරන්නාක් මෙන් දැනුණු අවස්ථා තිබූ බවත් ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Amitivila-ඇමිටිවිලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat