10% OFF
Amaraniyathwaye ama usha-අමරණීයත්වයේ අම යුෂ
රු2,430.00
අමරණීයත්වයේ අම යුෂ කෙබඳු ආකාරයේ නවකතාවක් ද?
එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි.
වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේ ඉතිහාස කතාවයි.
එය ඉතිහාස ඛණ්ඩයන්ගේ සන්තතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි.
ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමඟින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන්, වගවීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩ ගැස්වූ අයුරු ද කියාපායි.
‘අමරණීයත්වයේ අම යුෂ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක – සතුට, ජය – පරාජය, හාස්‍යය, ඛේදය සහ අනුරාගය ද එහි නිසි පදමට සංගෘහිතව තිබේ.









Reviews
There are no reviews yet.