15% OFF
Allapu Gedara Hisarade – අල්ලපු ගෙදර හිසරදේ
රු297.50
හැමි වැඩක්ම පිළිවෙළකට කරන නෙල්සන්, පිළිවෙළකට වැඩ කිරීම පෙන්නන්න බැරි ඇඩම්. වෙනස් ගතිගුණ තිබුණත් තරහ වෙලා මොහොතක්වත් ඉන්න බැරි අඹ යාළුවෝ දෙදෙනෙක්. ගඟක් උඩ ගෙයක් හදාගෙන සෙල්ලම් කරන මේ යාළුවන් දෙදෙනා අතරට කඩාගෙන පාත් වූ මකුළුවන් හුරතල් කරන, ඇටකටු – නයි හැව එකතු කරන භයංකාර ඥාති සොයුරියක්. මේ තිදෙනා අතර යුද්ධයට මැදි වන ඔලු කුක්කා ජෝර්ජ්. මේ විසිතුරු ළමා ලොවේ අපූරු කතාවයි.








Reviews
There are no reviews yet.