20% OFF
Alimankada iskole – අලිමංකඩ ඉස්කෝලේ
රු320.00
දරු දැරියන් මුහුණ පා සිටින දුෂ්කරතා මෙන් ම අඩුපාඩු ද එහි විය. එම පාසලේ දරුවන්ට වැසිකිළියක්වත් නොවීය. විදුහලේ කලකට ඉහත සිටි විදුහල්පතිවරයෙක් මැදිහත් වී සකස්කර ගත් වැසිකිළිය ද විදුහල් බිමට රිංගා ගත් වන අලින් විසින් විනාශ කර දමා ඇත.දරුවන්ට බීමට ජලය බිඳක් නොමැත.විදුහල් බිමේ ඇති ළිඳ අපිරිසිදු වී ජරාවාස වී ගොසිනි. ගම්වැසියන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැත.ප්රධාන ජීවනෝපාය ගොවිතැනය.බොහෝවිට සිදුවන්නේ ඉතා වෙහෙස මහන්සි වී වගා කළ භවභෝග අලි ඇතුන් ගේ ගොදුරු බවට පත්වී ගොවියා අසරණ වීමය.








Reviews
There are no reviews yet.