Keheli.lk

15% OFF

Alimaliyo sha thawath surangana katha-ඈලිමෑලියෝ සහ තවත් සුරංගනා කතා

රු331.50

සුරාංගනා කතා නිර්මාණය වී ඇත්තේ ළමා ලෝකයේ නීති රීතිවලට ගැළපෙන ලෙස ය. සත්තු, ගස්වැල් සහ සියලු අචේතනික දේ මිනිසුන් මෙන් ක්‍රියා කරති. මිනිස් බසින් තතා කරති. ඒ කතා සංකල්ප පමණක් පෝෂණය කරන සිහින වැනි ඒවා නොවේ. ඒ කතා ළමයින්ගේ චිත්තාවේග කලඹා අනුකම්පාව, කරුණාව, ආදරය වැනි හැඟීම් නිසි මහට යොමු කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Alimaliyo sha thawath surangana katha-ඈලිමෑලියෝ සහ තවත් සුරංගනා කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat