10% OFF
Alan Kwatarmenge Prathama Premaya – ඇලන් ක්වාටර්මේන්ගේ ප්‍රථම ප්‍රේමය
රු1,530.00
මෙම නවකතාවට පාදක වන්නේ, සුලුත්රිත්වයට අයත් දෙ වන නවකතාව වන, එච්. රයිඩර් හැගාර්ඩ් ලියූ Marie නවකතාව ය. දකුණු අප්‍රිකාවේ මහා වනාන්තර සහ ගුප්ත ගෝත්‍රික ජනපද මැද දිග හැරෙන, මෙම අමරණීය ආදර කතාවට පාදක වන්නේ, සුප්‍රකට දඩයක්කාරයෙකු මෙන් ම, ගවේෂකයෙකු ද වන, ඇලන් ක්වාටර්මේන්ගේ තරුණ අවදියේ දී, ඔහුගේ ජීවිතයට අමතක නොවන බලපෑමක් ඇති කළ, සුන්දර මරී මරේස් සමඟ ඇති කර ගත් ඔහුගේ ප්‍රේම වෘතාන්තය යි. රයිඩර් හැගාර්ඩ් මෙලෙසින්, ත්‍රාසය සහ භීතිය එකට මුසු කරමින්, අප හමුවේ දිග හරිනු ලබන්නේ, කුරීරු යුද්ධ, ගෝත්‍රික ගැටුම් සහ මරණය හමුවේ, තම ආදරය රැක ගැනීම සඳහා ඇලන් ක්වාටර්මේන් කර ගෙන යන ඔහුගේ අරගලය යි.









Reviews
There are no reviews yet.