Keheli.lk

10% OFF

Ala Irthu – ආල සෘතු

රු1,782.00

මරණයේ සීතල නිම්නයත්, ප්‍රේමයේ උණුසුම් වසන්තයත් අතර දෝලනය වන ජීවිතයක අසිරිමත් කතාවකි මේ. කඳුල, ලේ සහ වේදනාව මැදින් ලියලන කුෂී සහ ජාන්ගේ ප්‍රේමය, මරණය පවා පරාජය කරමින් නැවත ජීවය සොයා යන අයුරු මෙහි අතිශය සංවේදී ලෙස දිග හැරේ.

ආදරය, කැපකිරීම සහ දරාගැනීම පිළිබද මේ රෝමාන්තික ආදරය, ඔබ මෙතෙක් කියවූ ප්‍රේම කතා වලට වඩා වෙනස්ම අද්දැකීමක් ඔබේ හදවතට සමීප කරනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Ala Irthu – ආල සෘතු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat