20% OFF
Ahankara biththare-අහංකාර බිත්තරේ
රු240.00
කිකිළි, කතා කරන්න
පුළුවන් බිත්තරයක් දැමීමෙන් මේ කතාව පටන් ගනී. ඒ වගේම උද්ධච්ච, පුරසාරම් දොඩවන බිත්තරයකි.
කිකිළි අම්මාගේ කීම අහන්නේ නැතිව කූඩුවෙන් පිට වෙලා යන බිත්තරය එක පිට එක කරදරයේ වැටෙයි. බිත්තරයේ පිහිටට එන්නේ ඉත්තෑවෙකි. ගෙම්බෙක් සහ මියෙක් ද බිත්තරයට උදවු කරති.
ඔය අතර ගඟට වැටෙන බිත්තරය නපුරු මාළුවෙක් ගිල දමයි. නිද්‍රා ගෙන ඉද්දි මාළුවාගේ බඩ පළා බිත්තරය පිටතට ගෙන යළිත් මාළුවාගේ බඩ මහන්නේ පොකිරිස්සෙකි. එය ගඟ යට මෙතෙක් සිදු වූ ත්‍රාසජනකම වික්‍රමයයි.
කුකුල් පැටියෙකු බිහි වන තුරු බිත්තරයේ අහංකාර වැඩ නිමක් නැත. කුකුල් පැටියා බිත්තරය මෙන් නොව නිහතමානී, කීකරු, සීදේවි පැංචෙකි.
මේ කතාවේ එන සියලුම චරිතසත්තුය.










Reviews
There are no reviews yet.