20% OFF
Ahala pahala aththo-අහල පහල ඇත්තෝ
රු400.00
එය ආකර්ෂණීය වුවත්, ‘අහල පහල ඇත්තෝ’ කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බුදර්ස් සම්ප්‍රදායේ එන ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට මිලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.
– Financial Times
* අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව සහ හාස්‍යයේ රසවත් සංයෝජනයක් පිරිනමයි. කවකාමි, මනුෂ්‍යත්වයේ ගවේෂණය නොකළ අබිරහස් කෙරෙහි තියුණු ඇසක් සහ බුද්ධියක් හිමි ලේඛිකාවක් ලෙස ඇගේ ශූරභාවය අඛණ්ඩව පෙන්වයි.*
– The Japan Times









Reviews
There are no reviews yet.