Keheli.lk

15% OFF

Adirajiniya Orchid-අධිරාජිනිය ඕකිඩ්

රු1,487.50

සුන්දර ගම්බද යුවතියක වන ඕකිඩ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි.
රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඩ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම
ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂයාකාරී කුමන්ත්‍රණවලින් බේරීමටත් සටන් කිරීමට සිදුවෙයි.
රාජකීය භාර්යාවක ලෙස ඇගේ ජීවිතය තමන්ගේ පැවැත්ම පමණක් නොව සමස්ත චීනයේ ම පැවැත්ම උදෙසා සිදුකරන අරගලයක් බවට පත්වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Adirajiniya Orchid-අධිරාජිනිය ඕකිඩ්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat